⭐ Java Exercises

Practice exercises ෙන් ඔබේ Java දැනුම තහවුරු කරන්න. Exercise ෙ click කර Editor ෙ code කරන්න.

Login කරන්න progress save කිරීමට සහ XP ලබාගැනීමට.
Exercise 1
Personal Intro Program / හැඳින්වීමේ Program

ඔබේ නම, වයස, රට print කරන program එකක් ලියන්න.

Exercise 2
Number 1 to 10 / 1 සිට 10 දක්වා

1 සිට 10 දක්වා numbers for loop ඇසුරින් print කරන්න.

Exercise 3
Even or Odd / ඉරට්ටේ හෝ ඔත්තේ

Number ඉරට්ටේ (Even) ද ඔත්තේ (Odd) ද කියා සොයා print කරන්න.

Exercise 4
Array Average / Array Average

Numbers 5ක් array ෙ දමා ඒවායේ total සහ average print කරන්න.

Exercise 5
Multiples of 3 / 3ගේ ගුණාකාර

1 සිට 20 දක්වා 3 ෙන් බෙදිය හැකි numbers පමණ print කරන්න.

Main.java
Ready
Code Editor
0 chars
1
Console Output
▶ Run button click කිරීමෙන් output දිස්වේ...