01

Introduction — හැඳින්වීම

Java යනු James Gosling විසින් 1995 දී සාදන ලද, ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමලේඛන භාෂාවලින් එකකි. එය OOP සංකල්ප මත ගොඩ නැගී ඇත.

💡

"Write Once, Run Anywhere" — Java කේතය ඕනෑම Operating System එකක ධාවනය කළ හැක.

✅ Java හි ප්‍රධාන ගුණ

  • Platform Independent
  • Object-Oriented
  • Secure & Robust
  • Multi-threaded

🌍 Java කොහේ භාවිතා වේද?

  • Android App Development
  • Web Applications
  • Enterprise Software
  • Big Data & Cloud
02

Code Editor — කේත සංස්කාරකය

Java code ලිවීමට IntelliJ IDEA, Eclipse, VS Code වැනි editors භාවිතා කළ හැක. මෙම වෙබ් අඩවියේ අන්තර්ගත online editor එකක් ද ඇතුළත් වේ.

Java
System.out.println("Hello from editor!");
03

Java Structure — ව්‍යුහය

Java program එකක් ලිවීමේදී නිශ්චිත ව්‍යුහයක් අනුගමනය කළ යුතුය:

Java
public class Main {
    public static void main(String[] args) {
        // ඔබගේ Java කේතය මෙතැන ලියන්න
        System.out.println("Hello, Java World!");
    }
}

📋 ව්‍යුහය ගැන දැනගත යුතු:

  • public class Main — File නාමය සහ Class නාමය සමාන විය යුතුයි
  • public static void main — Program execution ආරම්භ වන entry point
  • සෑම statement එකක්ම ; (semicolon) වලින් අවසන් විය යුතුයි
04

Print Line — ප්‍රතිදානය

System.out.println() භාවිතයෙන් console එකට ප්‍රතිදානය කළ හැක.

Java
System.out.println("Hello, World!"); // new line එකක් දමයි
System.out.print("No new line");
05

Strings & Integers — පෙළ සහ සංඛ්‍යා

String යනු text එකක්, Integer යනු පූර්ණ සංඛ්‍යාවක්.

Java
String name = "Amal";
int age = 22;
System.out.println(name + " is " + age + " years old.");
06

Data Types — දත්ත වර්ග

Java strongly typed language එකක් වන නිසා, variable එකක් declare කිරීමේදී data type අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය.

TypeSizeRange / Exampleභාවිතය
byte1 byte-128 to 127කුඩා integers
short2 bytes-32,768 to 32,767Medium integers
int4 bytes-2B to 2B⭐ සාමාන්‍ය integers
long8 bytesVery large numbersවිශාල numbers
float4 bytes3.14fDecimal numbers
double8 bytes3.14159⭐ Precise decimals
boolean1 bittrue / false⭐ Conditions
char2 bytes'A', 'z', '1'Single character
StringVariable"Hello"⭐ Text
Java
int     age     = 25;
double  gpa     = 3.85;
boolean isPass  = true;
char    grade   = 'A';
String  name    = "Kasun";
07

Comments — පැහැදිලි කිරීම්

Comments කේතය පැහැදිලි කිරීමට භාවිතා වන අතර compiler ඒවා නොසලකා හරියි.

Java
// මෙය single-line comment එකකි
/* මෙය multi-line
   comment එකකි */
int x = 10; // inline comment
08

Variables — විචල්‍ය

Variable එකක් යනු දත්ත ගබඩා කරන container එකකි. Java හි variable එකක් declare කිරීමට type variableName = value; ආකාරය භාවිතා වේ.

Java
int myNum = 5;
String myText = "Hello";
09

Escape Sequences

Escape sequences string තුළ විශේෂ characters ඇතුළත් කිරීමට භාවිතා වේ: \n (new line), \t (tab), \\ (backslash).

Java
System.out.println("Line1\nLine2\tTabbed");
10

Variable Declaration

Variables declare කිරීමට දත්ත වර්ගය සහ නම සඳහන් කළ යුතුය. අගය පසුව පැවරිය හැක.

Java
int score;
score = 100;
double pi = 3.1416;
11

Data Type Declarations

Primitive types: byte, short, int, long, float, double, boolean, char. Non-primitive: String, Arrays, Classes.

12

Operators — ක්‍රියාකාරක

Arithmetic Operators

OpMeaningExample
+Add5 + 3 = 8
-Subtract5 - 3 = 2
*Multiply5 * 3 = 15
/Divide6 / 3 = 2
%Modulus7 % 3 = 1

Comparison Operators

ableOpMeaning ==Equal to !=Not equal >Greater than <Less than >=Greater or equal
13

Math Methods

Math.max(), Math.min(), Math.sqrt(), Math.random() වැනි built-in methods.

Java
int max = Math.max(10, 20);
double rand = Math.random();
14

If Statements — කොන්දේසි

Java
int score = 75;

if (score >= 75) {
    System.out.println("Pass! 🎉");
} else if (score >= 50) {
    System.out.println("Average");
} else {
    System.out.println("Fail");
}
15

Else If

බහු කොන්දේසි පරීක්ෂා කිරීමට else if භාවිතා වේ.

16

Ternary Operator

කෙටි if-else: variable = (condition) ? expressionTrue : expressionFalse;

Java
int age = 18;
String result = (age >= 18) ? "Adult" : "Minor";
17

Switch Statement

Java
int day = 3;
switch(day) {
    case 1: System.out.println("Monday"); break;
    case 2: System.out.println("Tuesday"); break;
    default: System.out.println("Other day");
}
18

While Loop

Java
int i = 0;
while (i < 5) {
    System.out.println(i);
    i++;
}
19

Do-While Loop

අවම වශයෙන් එක් වරක්වත් ධාවනය වේ.

Java
int i = 0;
do {
    System.out.println(i);
    i++;
} while (i < 5);
20

For Loop — for පුනරාවර්තනය

Java
// Basic For Loop
for (int i = 1; i <= 5; i++) {
    System.out.println("Count: " + i);
}

// Countdown
for (int i = 5; i >= 1; i--) {
    System.out.print(i + " ");
}
System.out.println("🚀");
21

Arrays — අරා

Java
// Array declaration
int[] numbers = {10, 20, 30, 40, 50};

System.out.println("Length: " + numbers.length);
System.out.println("First : " + numbers[0]);
System.out.println("Last  : " + numbers[numbers.length - 1]);
22

For-Each Loop

Java
int[] nums = {1,2,3};
for (int n : nums) {
    System.out.println(n);
}
23

Break & Continue

break ලූපය නවත්වයි, continue ඉතිරි කේතය පැන ඊළඟ iteration එකට යයි.

⚡ Online Java Editor

Main.java
Ready
Quick Load:
Code Editor
0 chars
1
Console Output
▶ Run button click කිරීමෙන් output මෙතැන දිස්වේ...
Full Editor Page

⭐ Exercises

ඔබේ දැනුම test කිරීමට exercises try කරන්න.

Exercises බලන්න